ICT SOLUTIONS

6 ශ්‍රේණිය - ඉතිහාස හරස්පද ප්‍රෙහෙලිකාව 2

පහත ඇති වචන නිවැරදි කොටු වලට ඇදගෙන ගොස් (Drag and Drop) ප්‍රෙහෙලිකාව සම්පූර්ණ කරන්න.

වචන

ප්‍රශ්න

හරස් අතට (Across)

  1. 1. මෙසපොතේමියාව යනු කුමන භූගෝලීය ප්‍රදේශයකට භාවිතා කරන නමක් ද?
  2. 2. මෙසපොතේමියා ශිෂ්ටාචාරය ගොඩනැඟුණු ගංගා දෙකෙන් එකක්.
  3. 3. නීති පද්ධතියක් මුල්වරට ලොවට හඳුන්වා දුන් නගර රාජ්‍යය.
  4. 4. මානව වර්ගයා බිහි වූ භූමිය.

යටිකුරු අතට (Down)

  1. 5. ලෝකයේ පැරණිතම මානවයාට අයත් යැයි සැලකෙන මොළය.
  2. 6. ශ්‍රී ලංකාවේ මුල්ම රාජධානියේ පාලනය කළ පළමු රජු.
  3. 7. මිසර ශිෂ්ටාචාරය ගොඩනැගුණු ගංගාව.
සුභ පැතුම්! ඔබ හරස්පදය නිවැරදිව සම්පූර්ණ කළා! 🎉