ICT SOLUTIONS

අපේ අතීත රජවරු

අදාල කරුණට නිවැරදි පිළිතුර ඇද දමන්න.

ලකුණු: 0 / 10
අනුරාධපුරය අගනුවර බවට පත් කළ රජතුමා.
බුදු දහම ලංකාවට හඳුන්වා දුන් රජතුමා.
එළාර රජු පරදවා රට එක්සේසත් කළ රජතුමා.
විශාල වැව් ඉදිකිරීම ආරම්භ කළ රජතුමා.
සීගිරිය ඉදිකළ රජතුමා.
පරාක්‍රම සමුද්‍රය නිර්මාණය කළ රජතුමා.
බුදු දහම ලංකාවට පැමිණි ප්‍රධාන සිදුවීම.
දුටුගැමුණු රජු සමග යුධ කළ ද්‍රවිඩ රජු.
ශ්‍රී ලංකාවේ මුල්ම රජු ලෙස සැලකෙන කුමාරයා.
පරාක්‍රමබාහු රජතුමාගේ අගනුවර.