ආදි මිනිසා වාසය කළ කාල පරිච්ඡේදය හැඳින්වූ නම.
ශ්‍රී ලංකාවෙන් හමු වූ ආදි මිනිසාගේ නම.
ආදි මිනිසා විසින් සිතුවම් අඳින ලද්දේ මේවායේ.
ශ්‍රී ලංකාවේ ආදි මානව සාධක හමුවන ප්‍රධාන ප්‍රදේශයක්.
ගල් ආයුධ බහුලවම භාවිතා කළ කාර්යය.
අයිස් යුගය අවසානයේ මෙය ඉහළ යාම නිසා ලංකාව ඉන්දියාවෙන් වෙන් විය.
ආයුධ තැනීමට භාවිතා කළ ප්‍රධානතම අමුද්‍රව්‍යය.
ආදි මානවයා තම හැඟීම් ප්‍රකාශ කිරීමට භාවිතා කළ මාධ්‍යයක්.
සතුන් දඩයම් කිරීමෙන් පසු ඉතිරි වූ ද්‍රව්‍යයක්.
දඩයම් කිරීමට අමතරව ඔවුන් කළ තවත් ප්‍රධාන කාර්යයක්.