ආදි මානවයා භාවිතා කළ ප්‍රධානතම මෙවලම් වර්ගය.
ඔවුන්ගේ ප්‍රධාන ආහාර ප්‍රභවය.
වන සතුන්ගෙන් ආරක්ෂා වීමට හා ආහාර පිසීමට භාවිතා කළ දෙය.
ඔවුන් වාසය කළ ප්‍රධාන ස්ථාන.
ගල් ලෙන් නොතිබූ විට වාසය කළ තවත් ස්ථානයක්.
මෑතදී පුරාවිද්‍යාඥයන් විසින් සොයාගත් ඉතා පැරණි මානව ඇටසැකිල්ල.
ආදි මානවයාට වඩාත් තර්ජන එල්ල වූයේ මෙයින්.
ඔවුන් ආහාරයට ගත් ශාකමය ආහාර වර්ගයක්.
ඔවුන්ගේ දෛනික ජීවිතය ගෙවුණු ප්‍රධාන පරිසරය.
ඔවුන්ගේ ජල අවශ්‍යතා සපුරා ගත් ප්‍රධාන මූලාශ්‍ර.