බුද්ධ වර්ෂ සහ ක්‍රිස්තු වර්ෂ අභ්‍යාසය

බුද්ධ වර්ෂ (B.E.) සහ ක්‍රිස්තු වර්ෂ (C.E.) අතර අගයයන් ගණනය කර පහත වගුවේ හිස්තැන් පුරවන්න. පිළිතුරු ලබා දුන් පසු "පිළිතුරු පරීක්ෂා කරන්න" බොත්තම ඔබන්න.

සිද්ධිය දන්නා වසර සොයාගත යුතු වසර
වත්මන් වර්ෂය ක්‍රිස්තු වර්ෂ 2025
වසභ රජුගේ කාලය ආරම්භ වීම ක්‍රිස්තු වර්ෂ 67
මහසෙන් රජුගේ කාලය ආරම්භ වීම බුද්ධ වර්ෂ 610
බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය බුද්ධ වර්ෂ 1