ඉතිහාසය: පළමු පාඩම

හිස්තැන් පිරවීම (ඈදීම් ක්‍රමයට)

ප්‍රශ්න වල හිස්තැන් වලට අදාළ පිළිතුරු පහළින් ඇති පිළිතුරු පෙට්ටියෙන් ඇදගෙන යන්න.

පිළිතුරු පෙට්ටිය

මෙතනින් පිළිතුරු තෝරන්න

පැහැදිලි
මූලාශ්‍රය
සාහිත්‍ය මූලාශ්‍රය, පුරාවිද්‍යාත්මක මූලාශ්‍රය
දීපවංසය, මහාවංසය
පුරාවිද්‍යාත්මක, දොළොස් වන
දෙදහස් දෙසිය පනහකට
ක්‍රිස්තු පූර්ව, ක්‍රිස්තු වර්ෂ
544
622
මග පෙන්වීමක්, කල්පනාව

ප්‍රශ්න

1. ඉතිහාසය යනු අතීතයේ ජීවත් වූ මිනිසුන් පිළිබඳ තොරතුරු සොයා බලා ඒවා කරන කතාවයි.

2. ඉතිහාසය ගැන දැන ගැනීමට උපකාර වන පැරණි පොත්පත්, ගොඩනැගිලි, සහ භාණ්ඩ වැනි දේ පොදුවේ හඳුන්වන්නේ ලෙසයි.

3. ඉතිහාසය ඉගෙන ගැනීමට ප්‍රයෝජනවත් වන මූලාශ්‍ර ප්‍රධාන වශයෙන් දෙවර්ගයක් ඇත: ඒවා නම් .

4. ශ්‍රී ලංකාවේ ඉතිහාසය පිළිබඳ වැදගත් සාහිත්‍ය මූලාශ්‍ර දෙකක් වන්නේ .

5. පොළොන්නරුවේ ගල් විහාරය වන අතර එය ඉදිකරනු ලැබුවේ ක්‍රිස්තු වර්ෂ දොළොස් වන සියවසේදීය.

6. අද අප භාවිතා කරන 'ක' අකුර වර්තමාන තත්ත්වයට දියුණු වීමට වසර කට අධික ඉතිහාසයක් ඇත.

7. ඉතිහාසයේ කාලය මැනීම සඳහා බහුලවම භාවිතා වන ක්‍රම දෙක වන්නේ යන යෙදුම් දෙකයි.

8. බුදුන් වහන්සේගේ මහා පරිනිර්වාණය සිදුවූ වර්ෂය ලෙස සාමාන්‍යයෙන් පිළිගැනෙන්නේ ක්‍රිස්තු පූර්ව වර්ෂයයි.

9. ඉස්ලාම් ආගමේ හිජ්රි වර්ෂ ක්‍රමය ආරම්භ වූයේ ක්‍රිස්තු වර්ෂ දී ය.

10. ඉතිහාසය හැදෑරීමෙන් අතීතයේ සිදු වූ දේ තේරුම් ගැනීමටත්, වර්තමාන ගැටලු සඳහා හැකියාව ලැබේ.